අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

    සැප්තැම්බර් 15, 2021

    2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි.

    2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය.

    ඉකුත් 07 වැනිදා මෙම පනත කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු එය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.ඊට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 44 කි.

    මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්ද විමසීමක් ඉල්ලා සිටිම හේතුවෙන් මෙම ජන්ද විමසීම පැවැත්විණ. ඒ අනුව මෙම පනත අද (15) සිට බලාත්මක වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya