අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා විදේශ කටයුතු ඇමති විශේෂ ප්‍රකාශයක් සිදුකරනවා - සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ.

    සැප්තැම්බර් 14, 2021

     එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

     

    ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සහ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව සිය වාචික ප්‍රකාශනයේදී චෝදනාත්මකව අදහස් පළකළ බවට මාධ්‍යවේදියෙකු විසින් අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කළ විමසීමේ දී ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරායා මේ බව පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya