අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට

    සැප්තැම්බර් 14, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් 2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස
    පත් කර තිබේ.


    අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස 15 වනදා වැඩ භාර ගැනීමට නියමිතය.
    ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya