මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට ජයන්ත කැටගොඩ නම් කරයි

    සැප්තැම්බර් 13, 2021

    මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමෙන් හිස් වූ මන්ත්‍රීධූරයට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිෂමේ සභාපතිවරය වෙත ලිඛිතව දැනුවත් කිරීම සිදු කර ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya