අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත විවාදය අගෝස්තු 06 වැනිදා

    ජූලි 29, 2021

    පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ අනුව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට යෝජනා වී ඇත්තේ, 2021 අගෝස්තු 06 වන සිකුරාදා බව,පාර්ලිමේන්තුවේ සභානායක, කාර්යාලය ප්‍රකාශ කරයි.

    ඊට පෙර එනම්, 2021 අගෝස්තු 03 අඟහරුවාදා ප.ව. 2.00ට, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්‍ෂක, අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද ලබා දී තිබේ.

    එම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya