අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂය ගෙනා විශ්වාසභංගය පරාජය වෙයි

    ජූලි 20, 2021

    බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙනා විශ්වාසභංග යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය.

    විශ්වාසභංග යෝජනාවට විරුද්ධව මන්‍ත්‍රීවරු 152ක් ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61කි.ඒ අනුව වැඩි ඡන්ද 91කින් විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් විය.

     පසුගියදා ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya