අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයෙහි කහටගහ පතල නිරීක්ෂණ කරයි

    ජූලි 16, 2021

    කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය සතු කහටගහ පතලෙහි මිනිරන්, අමුද්‍රව්‍ය ලෙස අපනයනය නවතා වටිනාකම් එකතුකර අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමේ කටයුතු සැලසුම් කර තිබේ.

    ඒ අනුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (16) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩන්ගස්ලන්ද පිහිටි කහටගහ පතලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya