අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචරණ සීමා හේතුවෙන් නිවෙස් වලට වී සිටින ජනතාව වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක්

    ජූනි 19, 2021

    කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පනවන ලද සංචරණ සීමා හේතුවෙන් නිවෙස් වලට වී සිටින ජනතාව වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් කොළඹ කොම්පඤ්ඤ වීදියේ දී පැවැත්විණ

    කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පනවන ලද සංචරණ සීමා හේතුවෙන් නිවෙස් වලට වී සිටින ජනතාව වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස කොළඹ, කොම්පඤ්ඤවීදිය, මොගන් පාර හා කිවි පාර පොලිස් පටුමඟ ප්‍රදේශයන්හි පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 500ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

     

    මෙම අවස්ථාවන් සදහා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස්, අධිකරණ අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් ෆයාඩ් බාකීර්, අධිකරණ අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් නීතිඥ නලින් සමරකෝන්, අධිකරණ අමාත්‍යතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරී මොහොමඩ් මුෆ්ලි හා උල්පත් උවයිස් යන මහවරුන් ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya