අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැබිණි මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම අද ඇරඹෙයි

    ජූනි 09, 2021

    ගැබිණි මවුවරුන් සදහා කොවිඩ් එන්නත්කරණය අද දින (09) පෙරවරු 11ට බොරැල්ල කාසල් විදිය කාන්තා රෝහලේදී අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ සෞඛ්‍ය ඇමති නීතිඥ පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව ඇත.

    කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ළමා සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යෂක විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය මෙම අවස්තාව සදහා සහභාගී වීමට නියමිතව ඇත.

    කොවිඩ් ආසාදනය වුවහොත් සංකූලතා වැඩිවිය හැකි සහ වැඩි අවධානම් සහිත ගැබිණි මවුවරුන් මෙහිදී ප්‍රථම අදියරේදී ඒන්නත්කරණය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya