අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාතික රෝහලේ ඖෂධ නිකුත් කිරීම තැපෑලෙන්

    ජූනි 09, 2021

    කොළඹ ජාතික රෝහලේ සායන වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ.වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    එම සායන වලින් ඖෂධ තැපෑලෙන් ගෙන්වා ගැනීමට පහත සඳහන් දුරකථන අංකයන්ට සහ වට්ස්ඇප් අංක වලට අමතන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කාරුණිකව මහජනතාවට දන්වා සිටියි.

     

     

    සායනයේ නම

    වට්ස් ඇප් අංකය

    ටෙලිකොම් අංකය

     

    හෘද රෝග සායනය

    Cardiology Clinic

    0768185141

    0768185142

    0113618727

    0113618728

    0113618736

    0113618730

    0113618735

     

     

    වෛද්‍ය සායනය

    Medical Clinic

    (Room 26,27,36)

    0768185159

    0768185160

    0768185161

    0768185170

     

    0113618750

    0113618742

    0113618743

     

    ස්නායු සායනය

    Neurology Clinic

    0768185146

    0768185147

    0768185148

     

    0113618756

    0113618759

     

    වකුගඩු සායනය

    Nephrology Clinic-Room 09

    0768185151

    0113618715

     

    ශල්‍ය හා හෘද උරස් ශල්‍ය සායනය

    Surgical & Cardiothoracic Clinic –(Room 17)

    0768185156

    0113618718

     

    ශල්‍ය හා වාහිනික සායනය

    Surgical & Vascular Clinic-Room 19

    0768185177

    0113618719

     

    දියවැඩියා සායනය

    Diabetic & Endocrine Clinic

    0768185163

    0113618723

     

    බාහිර රෝග වෛද්‍ය හා මෞත්‍ර ලිංග සායනය

    VPOPD & Genitor Urinary Clinic-Room 24

    0768185172

    0768185158

    0113618724

     

    චර්ම රෝග සායනය

    Skin Clinic

    0768185164

    0113618746

     

    උගුර,කන,නාසය පිලිබඳ සායනය

    ENT Clinic

    0768185174

    0113618748

    0113618648

     

    ස්නායු ශල්‍ය සායනය

    Neurosurgical Clinic

    0768185149

    0768185150

    0113618754

     

    වේදනා සමන සායනය

    Pain Clinic

    0768185152

    0113618762

     

    බාහිර රෝග ශල්‍ය සායනය

    VS OPD –Room No 18

    0768185173

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya