අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස් කාලයේ, රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි

    ජූනි 04, 2021

    බස්නාහිර, සබරගමුව, වයඹ,මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    බස්නාහිර, සබරගමුව, වයඹ,මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවත්

    සෙසු ප්‍රදේශ වල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya