අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනුවන්ගොඩ රෝහලට HDU ඇඳන් පහළොවක්

    ජූනි 01, 2021

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඉංජිනේරු සංගමය විසින් සකස් කළ HDU ඇදන් පහළොවක් මිනුවන්ගොඩ රෝහලට පරිත්‍යාග කිරීම (30) සිදු කෙරිණ.

    සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුවමෙම ඇඳන් සකස් කිරීම සිදු කළේශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ ගම්පහ ශාඛාවයි ඔවුන් මිනුවන්ගොඩ රෝහලේ ඔක්සිජන් පද්ධතිය අලුත් වැඩියා කිරීමේ කටයුතු වලද මේ දිනවල නිරතව සිටී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya