අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර

    මැයි 18, 2021

    රාජ්‍ය සේවයකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර ලබා දීමට රජය තීරණය කර තිබේ.

    පවතින කොවිඩි වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබා දී තිබීම ඊට හේතුවයි. මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතුතිමාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට නිකුත් කර තිබේ.

    ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන්ට මැයි මසට අදාළ වැටුප ලබන 21 වැනි සිකුරාදා ලබා දෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya