මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක ඇමති අද දිවයිනට

    අප්‍රේල් 27, 2021

    චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් චෙයි ෆෙන්ගි (Wei Fenghe) මහතා  නිල සංචාරයක් සඳහා අද (27) පස්වරුවේ දිවයිනට සම්ප්‍රාප්ත වී වීමට නියමිතයි.


    පස්වරු 07.20 ට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලින් මෙරටට පැමිණෙන ඒ මහතා අප්‍රේල් 28 වන දින මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවන් සිදු කිරීමට නියමිතව ඇත.


    ඒ මහතා අප්‍රේල් 29 වන දින පෙරවරුවේ නැවත සිය මව් රට බලා යාමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya