අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෙගුලාසි 05ක්- නියෝග 02ක්- රෙගුලාසි කිහිපයක් විවාදයට

    අප්‍රේල් 20, 2021

    විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි 05ක්ද සුරා බදු ආඥා පනත යටතේ නියෝග 02ක් සහ ආනයන සහ අපනයන පනත යටතේ රෙගුලාසි කිහිපයක් අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම ආරම්භ විය.

    අදාළ විවාදය වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ආරම්භ කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya