ජූනි 25, 2021
tami eng youtube  twitter facebook
    logo

    '' හරිතාධිකරණ '' වැඩ සටහන යටතේ  කොස් පැල බෙදා දීමේ වැඩසටහනක්

    අප්‍රේල් 19, 2021

    '' හරිතාධිකරණ '' වැඩ සටහන යටතේ අධිකරණ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සදහා කොස් පැල බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

    අධිකරණ අමාත්‍යාංශයේ සියලු කාර්ය මණ්ඩලය සදහා '' හරිතාධිකරණ'' වැඩ සටහන යටතේ කොස් පැල බෙදාදීම, සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව උදාවන පළමු රාජකාරී දිනය වන අප්‍රේල් මස 19 වන සදුදා අද පෙරවරු 10.00 ට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

     අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙම පැල බෙදා දීම සිදු කිරීමට නියමිතය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya