අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අදයි

    අප්‍රේල් 17, 2021

    හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අප්‍රේල් මස 17 වන අද දින පූර්ව භාග 07.16ට යෙදෙන සුභ මොහොතින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට සූදානම් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

     ඔහු මේ බව පැවසුවේ නාවින්න මහරගම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේදී හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya