අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රයේ පැළ සිටුවීම අද- අග්‍රාමාත්‍යතුමාගෙන් පරිසර ඇමතිට සුදු සඳුන් පැළයක්

    අප්‍රේල් 16, 2021

    පැළ සිටුවීමේ නැකතට රෝපණය කිරීමට අග්‍රාමාත්‍යතුමාගෙන් පරිසර ඇමතිට සුදු සඳුන් පැළයක්

     අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අදට (16) ට යෙදෙන පැළ සිටුවීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදු සඳුන් පැළයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කාල්ටන් නිවසේ දී (15) දින ප්‍රදානය කළේය.

    සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රයේ පැළ සිටුවීම අද (16) දින පූර්වභාග 6.40 නැගෙනහිර බලා සිදු වේ.

    මෙම චාරිත්‍රයේ ප්‍රධාන උත්සවය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුණුකොළපැලැස්ස පිහිටි නිවස කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වේ.

    මෙයට සමගාමීව රට පුරා පැළ සිටුවීමේ නැකත් චාරිත්‍රය ඉටු කිරීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya