අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු තාවකාලිකව නවතී

    අප්‍රේල් 08, 2021

    පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට කතානායකවරයා (08) තීරණය කරයි:

    ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් විවාදයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 05කට තාවකාලිකව නවතා දැමීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේ ය.

    බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සම්බන්ධව පාර්ලිමේන්තුවේ අඳහස් පළ කිරීමත් සමඟ මෙම උණුසුම් වාද කරගැනීම් ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya