අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන ගැන මැතිවරණ කොමිෂමට දන්වයි

    අප්‍රේල් 07, 2021

    රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක ම⁣හින්ද යාපා අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

    කතානායකවරයා කියා සිටියේ,මන්ත්‍රී ධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දන්වා ඇති බවය. අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ වනවිට සිව් වසරක සිරදඬවම් නියම වී සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya