අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 09 වන දින සිට 20 දක්වා විශේෂ බස්රථ ධාවන සැලසුමක්

    අප්‍රේල් 05, 2021

    උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 09 වන දින සිට 20 දක්වා විශේෂ බස්රථ ධාවන සැලසුමක් ක්‍රියාවට නැංවෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා, රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී කියා සිටියේය.


    සාමාන්‍ය ධාවන බස් රථ ඒ ආකාරයෙන්ම නියමිත පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර, උත්සව සමය ඇරඹෙන කාලවකවානුවේ දී සෞඛ්‍යාරක්ෂිතව මඟීන් සිය ගම්බිම් වලට ප්‍රවාහනය කිරීම සඳහා කිසිඳු ගැටලුවකින් තොරව අතිරේක බස් රථ දිනකට දෙසීයක් පමණ කොළඹ හා ඒ ආසන්න නගර වලට යෙදවෙන බවත්, මිට සමගාමී ව අප්‍රේල් 16 වන දිනට පසු නැවත කොළඹ පැමිණීමට ද විශේෂ බස් රථ සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya