අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගනියි

    මාර්තු 19, 2021

    බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනාවකට අනුව එරට දෙදින නිල සංචාරයක් සඳහා අද (19) බංග්ලාදේශය වෙත සම්ප්‍රාප්ත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

     

    බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය විසින් අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට ඩකා ගුවන්තොටුපළ වෙත පැමිණි සිටියාය. එහි දී හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya