අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ තනතුරු සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ඇරඹේ

    පෙබරවාරි 27, 2021

    පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ තනතුරු සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ දකුණු පළාත් අයදුම්කරුවන් සදහා 2021.02.26, 2021.02.27 සහ 2021.02.28 යන දිනයන් හී මහමෝදර - ගාල්ල, මාතර සහ හම්බන්තොට හෙද පුහුණු පාසල්වල දි පැවැත්වේ.

    මධ්‍යම පළාත් අයදුම්කරුවන් සදහා 2021.02.27 සහ 2021.02.28 යන දිනයන් හී මහනුවර හෙද පුහුණු පාසලේ දී පැවැත්වේ.

    මීට අදාල වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya