මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය වර්ජනයක් නැහැ - කටකතා අසත්‍යයි - දුම්රිය සාමාන්‍යධිකාරී

    පෙබරවාරි 22, 2021

    අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් සිදු වෙන බවට විවිධ ආරංචි මාර්ග ඔස්සේ පැතිර යන පුවත අසත්‍යක් බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටී.

    අද දින (22) රජයේ නිලපුවත් වෙබ් අඩවිය ඒ පිළිබඳව සිදු කළ විමසුමක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

    ඒ අනුව, මෙතෙක් කිසිඳු දුම්රිය වර්ජනයක් පිළිබඳව තමා දැනුවත් වී නොමැති බව සඳහන් කළ හෙතෙම දුම්රිය වර්ජනයක් පිළිබඳව දැනුවත් වුවහොත් දැනුම්දෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya