අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආතතියෙන් තොර යහපත් මානසික සෞඛ්‍යයක් දරුවන්ට අත්පත් කරදීමට සතිපාසල් වැඩසටහන ඉතා කාලෝචිතයි - අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 03, 2021

    සෑම දරුවෙකුගේ ම ශාරීරික සෞඛ්‍ය හා පෝෂණය ඉතා වැදගත් වන බවත්, එහෙත් ඒ සියල්ලට ම වඩා දරුවා ආතතියෙන් තොරව, මානසික සුවයෙන් සිටීම අතිශයින් වැදගත් බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේ ය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අතිපූජ්‍ය උඩඊරියගම ධම්මවිජය ස්වාමීන්වහන්සේගේ සංකල්පයක් අනුව සති පාසල වැඩසටහන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් විෂයමාලාවට හඳුන්වාදීම වෙනුවෙන් අද (03) කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති උත්සවයට එක්වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya