මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලශක්තිය අමාත්‍යවරයා සහ ඉරාන තානාපති අතර හමුවක්

    පෙබරවාරි 03, 2021

    බලශක්තිය අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හෂිම් අස්ජසාඩේ මහත්වරුන් අතර හමුවක් 02 දින බලශක්තිය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    ඉරානය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් ලබාදී ඇති දායකත්වය සම්බන්ධයෙන් මෙහිදී බලශක්ති අමාත්‍යවරයා ඉරාන තානාපතිතුමන් වෙත සිය ස්තුතිය පුද කර සිටියේය.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට ඉදිරියේදී ලබා දිය හැකි ඉරාන දායකත්වය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya