මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයින් 7,173 දෙනෙකු නිරෝධායනයේ- 45,170 ක් පූර්ණ සුවය ලබයි

    ජනවාරි 18, 2021

    ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 83 ක් තුළ පුද්ගලයින් 7,173 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    අද (18) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 53,075 ක් වන අතර ඉන් පුද්ගලයින් 45,170 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (18) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,641 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි. අද (18) දින වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 425 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya