මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගමට නව බස් රථ 200ක්

    ජනවාරි 12, 2021

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සුවපහසුව සහිත මෙන්ම තෙටි දුර ධාවනය සඳහා උචිත බස් රථ 200ක් මිළ දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරිනි.

    ඒ අනුව පිළිගත් දේශීය සමාගම් වෙතින් සීමිත තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පත්ල පහත් උසස් තත්වයේ නව බස්රථ 200ක් මිළදී ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya