සමාජ මාධ්‍ය පිළිබඳ මූලික උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන් 76 දෙනෙකු මෙම උපාධි ප්‍රදානයට සුදුසුකම් ලබා තිබිණි. එහිදී අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් උපාධිධාරීන් 50 දෙනෙකුට උපාධි ප්‍රදානය සිදුවිය.
මෙම අවස්ථාව සඳහා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ශාස්ත්‍රීය) එම්.ටී.ආර්.ශාමිනී අත්තනායක ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.