මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් නැති නම් දැනුම් දෙන්න

    ජනවාරි 12, 2021

    2020 ඡන්ද හිමි නාමලේඛනයේ තම නම තිබේදැයි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් හෝ www.election.gov.lk වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි:

     

    නාම ලේඛනයේ තම නම නොමැතිනම් ජනවාරි 19 ප්‍රථම 0112860034 දුරකතනය අමතා දැනුම් දෙන ලෙස ද කොමිෂන් සභාව දැනුම් දෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya