අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පේදුරුතුඩුව,කොට්ටට්ප් ප්‍රදේශයේ ධීවර ගැටළු ඇමැති සොයා බලයි

    දෙසැම්බර් 29, 2020

    පේදුරුතුඩුව කොට්ටට්ප් ප්‍රදේශයේ දියකඩනය හා ධීවර යාත්‍රා ගමන් කරන මාර්ගය මෑතකදී ඇති වු ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් විනාශ වී ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමට හා ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබදව එම ප්‍රදේශයේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.


    පේදුරුතුඩුවේ පිහිටුවා ඇති ප්‍රදීපාගාරය අවට වාඩි ඉදිකිරීමට වෙරළ ආරක්ෂක ඒකකයේ අනුමැතිය ලබා ගත යුතු හෙයින් දැනට ඒ අවට වාඩි තනාගෙන ධීවර කටයුතු වල යෙදන ධීවරයන්ට ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට අමාත්‍යවරයා එම ධීවරයන් පොරොන්දු ලබා දුන් අතර පේදුරුතුඩු දේවාලයේ පැවති නත්තල් දේවමෙහෙය සදහාද අමාත්‍යවරයා සහභාගී විය.

    මෙම අවස්ථාවට සදහා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya