මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු සභාව අද රැස්වේ

    නොවැම්බර් 23, 2020

    පාර්ලිමේන්තු සභාව ලබන අද (23 වැනිදා) සවස 4.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

     අභියාචනාධිකරණයේ ඇතිවී තිබෙන පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කර තිබෙන නාම යෝජනා සහ පොලිස්පති තනතුර සඳහා සිදු කර ඇති පත්කිරීම් පරික්ෂාවට ලක්
    කිරීම එහිදී සිදු කෙරේ.
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු පාර්ලිමේන්තු සභාව නියෝජනය කරති. එහි ලේකම් ධූරය හොබවනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසිනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya