අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමෙරිකානු රාජ්‍ය ලේකම් ජනපති හමුවෙයි- විදෙස් කටයුතු අමාත්‍යාංශයටත් පැමිණෙයි

    ඔක්තෝබර් 28, 2020

    නිල සංචාරයක් සඳහා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් එම්. පොම්පේයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීය.

    මෙම හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සුවිශේෂී කරුණු කීපයක් සාකච්ඡා කරන බව වාර්තා වෙයි.

    මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද උදැසන විදේශ කටයුතු අමාත්‍යාංශයට ද පැමිණියේ ය. එහිදී රාජ්‍ය ලේකම්වරයා විදේශකටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරල් මහාචාර්ය ජයන්ත කොළඹගේ මහතා විසින් පිළිගන්නා ලදී. මෙහිදී රාජ්‍ය ලේකම්වරය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත් වෙයි.

     රාජ්‍ය ලේකම්වරයා විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya