අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පී සී ආර් පරීක්ෂණ 450 836ක්- නිරෝධායන ක්‍රියාවලින් අවසන් කළ පුද්ගලයින් ගණන 57427ක්

    ඔක්තෝබර් 26, 2020

    ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් අද (26) නිරෝධායනය අවසන් කළ 316ක් නිවෙස් කරා යෑමට නියමිතය.

    අද දිනය (26) වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලින් අවසන් කළ පුද්ගලයින් ගණන 57427කි. නිරෝධායන මධ්‍යස්ථාන 73ක පුද්ගලයින් 8421ක් තවදුරටත් නිරෝධායනය වෙයි.

    ඊයේ (25)දිනය තුළ පී සී ආර් පරීක්ෂණ 9189ක් සිදු කරයි. ශ්‍රී ලංකාව තුළ මේ දක්වා පී සී ආර් පරීක්ෂණ 450 836ක් සිදු කර ඇත.

    - කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

    26c1

     

    26c2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya