අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන ඇදිරි නීති කාලය තුළ උසස් පෙළ දරුවන් වෙනුවෙන් ''සිසු සැරිය'' ක්‍රියාත්මකයි

    ඔක්තෝබර් 26, 2020

    උසස් පෙළ විභාග සඳහා ගමන් කරන පාසල් දරුවන් වෙනුවෙන් ලංගම ''සිසු සැරිය'' මඟින් ප්‍රවාහන පහසුකම් සළසා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    එමෙන් ම ඇදිරි නීතිය පනවා තිබෙන ගමනාන්ත සඳහා සියලු ප්‍රවාහන වාර නවතා දමා ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේපිට කාර්යාලය ද වසා දමා ඇති බව ද ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල කාර්යාල කටයුතු සෞඛ්‍ය උපදෙස් යටතේ පවත්වාගෙන යන බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya