අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 71ක් පොලිස් භාරයට

    ඔක්තෝබර් 24, 2020

    ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 71ක් පොලිස් භාරයට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මේ දක්වා පොලිස් භාරයට පත් සමස්ත ගණන 759ක් බවත් වාහන 110ක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

    ගත වූ පැය 24 තුළ වාහන 17ක් ද පොලිස් භාරයට පත්ව තිබේ. මොවුන් සියලු දෙනාට නිරෝධායන නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බව ද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya