අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදය ඇරඹේ

    ඔක්තෝබර් 23, 2020

    කොවිඩ් 19 පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදය ආරම්භ වෙයි.

    විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ යෝජනාව සභාව වෙත ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.

    විවාදය සවස 4.30 දක්වා පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුව නොවැම්බර් 03 පෙ.ව.10.00ට යළි රැස්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya