නොවැම්බර් 26, 2020
tami eng youtube  twitter facebook

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එම කාරක සභාවෙන් ම පත් කර ගැනීම සම්මතයි

    ඔක්තෝබර් 23, 2020

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා,එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් අතරින් කාරක සභාව විසින්ම තෝරාපත් කරගැනීම සඳහා වූ යෝජනාව අද (23) පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි. 

     

    යෝජනාවට පක්ෂව- ඡන්ද 87ක් සහ විපක්ෂව 17ක් ලැබුණි. ඡන්දය විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් ඉල්ලීමක් සිදු කළේ ය.

    mudal

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya