අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ පාරිභෝගික කටයුතුවල යෙදුනු අයෙක් සිටී නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

    ඔක්තෝබර් 23, 2020

    පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ පාරිභෝගික කටයුතුවල යෙදුනු අයෙක් සිටී නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසත්, පීසීආර් පරීක්ෂණ සිදුකර ගන්නා ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නීතිඥ අජිත් රෝහණ මහතා දන්වා සිටියි.

    වෙළඳ සැලෙට පැමිණි අයෙක් වේ නම් එම තැනැත්තන්ට රෝග ලක්ෂණ පැවැතිය හැකි බවත් ආසාදනය වීමක් සිදු විය හැකි බවත් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි.

    විභාග සඳහ යන දරුවන් වෙනුවෙන් නිරෝධයන ඇදිරි නීතිය බල නොපාන බවත් අත්‍යාවශ්‍ය සේවා සඳහා කැඳවා ඇති අයට හැදුනුම් පත ඔබයෝගී කරගනිමින් ගමන් කළ හැකි බවත් දන්වා සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya