අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත-විවාදයේ දෙවැනි දිනය අද- ඡන්දය සවස

    ඔක්තෝබර් 22, 2020

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයේ දිනට විවාදය අද (22) පැවැත්වෙයි.

    අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ් රි මහතා විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.

    අද දින විවාදය ප.ව 7.30 දක්වා පැවැත්වෙන අතර ඉන් පසුව කාරක සභා අවස්ථාවෙන් අනතුරුව ඡන්ද විමසීම සිදු කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya