අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධාන ඇදිරි නීතිය කඩ කළ 203ක් අත්අඩංගුවට

    ඔක්තෝබර් 17, 2020

    ගෙවුණු පැය 24 තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 36ක් පොලිස් අත් අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ අනුව මෙතෙක් අත් අඩංගුවට පත් සමස්ත සමස්තය ගණන 203ක් වෙයි.පොලිස් භාරයට පත්ව ඇති වාහන ගණන 40කි. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද දිනයේ දී ආහාර වෙළඳ සැල් සහ ඖෂධ සැල් විවෘත නොකෙරෙන බවද කී අජිත් රෝහණ මහතා,සැමවිටම දුරස්ථභාවය,මුව ආවරණ  පැලදීම,අත් සාදාගැනීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya