බලශක්ති ක්ෂේත්‍රයේ ද්වීපාර්ෂික ගැටළු පිළිබඳව එහිදී සාකච්ඡාවට බඳුන් විය. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්විය.