ඔක්තෝබර් 24, 2020
tami eng youtube  twitter facebook

    බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දු - ශ්‍රී ලංකා ද්වීපාර්ෂික ගැටළු පිළිබඳව සාකච්ඡා කෙරේ

    ඔක්තෝබර් 17, 2020

    බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහත්වරුන් අතර හමුවක් පසුගිය දා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී දී පැවැත්විණි.

    බලශක්ති ක්ෂේත්‍රයේ ද්වීපාර්ෂික ගැටළු පිළිබඳව එහිදී සාකච්ඡාවට බඳුන් විය. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya