අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීමිත කාර්යමණ්ඩලයක් යොදා ගනිමින්,සීමා කිරීම්වලට යටත්ව ඔක්:20 දින සිට මහජන සේවා නැවත ආරම්භ කෙරේ- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

    ඔක්තෝබර් 16, 2020

    මහජනතාව පත්වන අපහසුතාවය අවම කිරීම සඳහා සීමිත කාර්යමණ්ඩලයක් යොදා ගනිමින්,සීමා කිරීම්වලට යටත්ව ඔක්:20 දින සිට මහජන සේවා නැවත ආරම්භ කෙරේ- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

    2-වේරහැර කාර්යාලය මඟින් රියදුරු බලපත්‍ර ලබා දීමේ එක් දින සේවාව නැවත දැනුම් දෙන තුරු අත් හිටුවනු ලැබේ: සාමාන්‍ය සේවා යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි සහ කොළඹ ප්‍රදේශයේ රාජකාරී සිදු කරන සේවාලාභීන්ට සීමා කෙරේ.

     

    mo1

     

    mo2

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya