අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පී සී ආර් පරීක්ෂණ 348,909ක් සිදු කර අවසන්

    ඔක්තෝබර් 15, 2020

    කොවිඩ් වෛරස ආසාදිතයින් සොයා සිදු කරන පී සී ආර් පරීක්ෂණ ඊයේ (14) 9974ක් සිදු කර තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     

    එමෙන් ම මුළු දිවයිනෙන් ම මේ වනවිට පී සී ආර් පරීක්ෂණ 348,909ක් සිදු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya