අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට

    ඔක්තෝබර් 14, 2020

    කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනය On Line ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මෙහි සදහන් සබැදිය (LINK) https://bit.ly/3lIBFgq වෙත පිවිස ලියා පදිංචි වී පවතින ගැටලු ඉදිරිපත් කළ යුතු අතර අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moj.gov.lk වෙත පිවිසීමෙන් ද අදාළ සබැදිය වෙත පිවිසීමේ හැකියාව තිබේ.
    සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනයට අදාළව අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීමට ඇති ගැටලු ඉරිදා දින පස්වරු 6 වන විට ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යාංශය දන්වා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya