අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    136 වැනි කන්නන්ගර ගුණ සමරුව නිමිත්තෙන් කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර

    ඔක්තෝබර් 14, 2020

    136 වැනි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ජන්ම දින සමරුව වෙනුවෙන් කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම (13) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය , මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත් බේරුගොඩ, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ද, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු ජේෂ්ඨ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya