අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන්ට සිදු කළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක්

    ඔක්තෝබර් 13, 2020

    මුලතිව් ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සිදු කළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

     

    මුලතිව් ප්‍රදේශයේ නීතිවිරෝධි අයුරින් ගස් කැපීමක් සිදු කිරිම සම්බන්ධයෙන් එය වාර්තා කිරිමට ගිය මාධ්‍ය වේදීන් දෙදෙනෙකුට එම ස්ථානයේ සිටි පුද්ගලයින් පහර දිමක් සිදු කර ඇති බවට වාර්තා වී තිබේ.

    මේ සම්බන්ධයෙන් අපක්ෂපාත් පරික්ෂණයක් සිදු කිරීමට පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදි මාධ්‍ය වේදියෙකු නැඟු පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya