අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

    සැප්තැම්බර් 25, 2020

    මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව 24 දින  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වූයේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා අතර මෙම හමුව පැවැතියේ විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේදීය. 

    එහිදී අග්‍රාමාත්‍යතුමා සහ මහ බැංකු අධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහක ද නිරත වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya