මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් පනත යටතේ නියෝග 07ක්, විදේශ විනිමය පනත යටතේ නියෝග 05ක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 31ක් විවාදයට

    සැප්තැම්බර් 22, 2020

     මුදල් පනත යටතේ නියෝග 07ක්, විදේශ විනිමය පනත යටතේ නියෝග 05ක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 31ක් විවාදයට

    මුදල් පනත යටතේ නියෝග 07ක්, විදේශ විනිමය පනත යටතේ නියෝග 05ක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 31ක් අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණි.

    විවාදය ආරම්භ කරමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දැක්වීය.

    ගොවියාට වඩාත් ආරක්ෂිත වෙළෙඳපොළක් ලැබී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේයි. මෙම අණ පණත් මගින් දේශීය ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා වෙනවා.මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ පාරිභෝගියකයා ආරක්ෂා කළ යුතු තැන පාරිභෝගිකයා ආරක්ෂා කරන බවත් නිෂ්පාදකයා ආරක්ෂා කළ යුතු තැන නිෂ්පාදකයා ආරක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya