අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන ජීවී ඇමති මධ්‍යම,ඌව කලාප හා නුවරඑළියේ නිරීක්ෂණ චාරිකාවක

    සැප්තැම්බර් 18, 2020

    වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා අද දින (18) දිසා වන සංරක්ෂණ කාර්යාලය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කලාප නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය මධ්‍යම / ඌව කලාපය නුවරඑලිය නිරීක්ෂණ චාරිකාවක යෙදුනේ ය.

    මෙම සංචාරයේ දී නුවරඑළිය සදතැන්නේ ඉදිවෙමින් පවතින ජෛව විවිධත්ව පාරිසරික අධ්‍යයන විශ්ව විද්‍යාලය නිරීක්ෂණය කළේ ය. එමෙන් ම අමාත්‍යවරයා හක්ගල වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අඩවි ආරක්ෂක කාර්යාලය ද නිරීක්ෂණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya